













School Syllabus through fun, simple, and interactive lessons.
school syllabus through fun, simple, and interactive lessons.
school syllabus through fun, simple, and interactive lessons.
school syllabus through fun, simple, and interactive lessons.
Loading...
At DrDulani English Academy, we offer high-quality online English classes for all age groups. All classes are conducted live on Zoom with interactive lessons and individual attention to help you improve your English with confidence.
Grade 3 to Grade 11
Live classes on Zoom | 2 days per week
Choose one day or both days
Ages 04 – 60+ Kids | Junior | Senior | Levels 2 days per week | Flexible schedule
Fees: Students – Rs. 1,200 / month
Adults – Rs. 1,500 / month
Fun & interactive English classes for kids to build a strong foundation.
Ages 04 – 12
2 days per week | Live on Zoom
Improve your grammar, writing, vocabulary & communication.
For School Students & Adults
2 days per week | Flexible days
Join interactive live classes from anywhere in the world with direct teacher guidance and student participation.
Missed a lesson? No problem! Students can access recorded classes anytime through our LMS platform.
Access notes, recordings, assignments, updates, and learning materials easily through our smart LMS system.
Choose your preferred class days and learn comfortably with schedules designed for students and adults.
Enter your Student ID to verify your course completion status
Serious learners, industry professionals, and those seeking comprehensive career development
$50
Serious learners, industry professionals, and those seeking comprehensive career development
$150
Serious learners, industry professionals, and those seeking comprehensive career development
$300
Dr. Dulani Gunasinghe මැඩම්ගේ පන්ති වලට සහභාගී වුණාට පස්සේ මගේ Spoken English ගොඩක් දියුණු වුණා. කිසිම බයක් නැතුව ඉංග්‍රීසි කතා කරන්න මට දැන් පුළුවන්
Senior Student
ඉංග්‍රීසි ව්‍යාකරණ (Grammar) මෙතරම් සරලව කියලා දෙන වෙනත් පන්තියක් මම දැකලා නැහැ. මුල සිටම ඉගෙන ගන්න අයට British Academy of English තරම් හොඳ තැනක් තවත් නැහැ
Senior Student
ඉතාම දැනුමැති වගේම සිසුන්ට උපරිම සහයෝගය දෙන ගුරුවරියක්. මගේ ඉංග්‍රීසි දැනුම අද මේ තත්ත්වයේ තියෙන්නේ මැඩම්ගේ නිවැරදි මඟපෙන්වීම නිසයි.
Senior Student
පන්තියේදී ලබාදෙන MCQ ප්‍රශ්න පත්‍ර සහ නිබන්ධන මගින් අපේ දැනුම හොඳින්ම පරීක්ෂා කරනවා. ආචාර්ය දුලානි ගුණසිංහ මැඩම්ගේ පන්තියට සම්බන්ධ වීම මම ගත්තු හොඳම තීරණයක්.
Senior Student
ටීච(ර්) නිසා මට ඉංග්‍රීසි කතා කරන්න තිබුණ බය නැති වුණා. Speaking activities කරන්න මම ගොඩාක් කැමතියි.මම ටීච(ර්)ට ගොඩාක් ආදරෙයි.♥️
Kids Student
දුලානි මැඩම් ලස්සන cartoons පාඩමට අදාලව පෙන්නලා, ‘පුතාලා’ කියලා කතා කරලා හරිම ආදරයෙන් උගන්වන්නේ. ඒ නිසා මම මේ පන්තියට ගොඩක් කැමතියි.මැඩම් අපිට ඉංග්‍රීසි කතා කරන්න හොඳට පුරුදු කරනවා.
Kids Student
පාඩමක් තේරුණේ නැත්නම් කීප සැරයක් වුණත් මැඩම් අපේ දරුවන්ට ආදරයෙන් කියලා දෙනවා. English මුල ඉඳන්ම හරියටම ඉගෙන ගන්න තියෙන හොඳම ඇකඩමි එක තමයි B A E.
Parent of Student
Phonics සහ වචන නිවැරැදිව උච්චාරණය කරන විදිය කියලා දෙන නිසා මගේ පුතාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ගොඩක් වර්ධනය වුණා. නවීන ක්‍රම භාවිතා කරමින් පන්තියේ උගන්වන ක්‍රමවේදය ඉතා විශිෂ්ටයි!
Senior Student
ඉංග්‍රීසි භාෂාව මුල සිට සරලව ඉගෙන ගන්න කැමති, ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍යය, ඕනෑම කෙනෙකුට මම Dr. Dulani Gunasinghe ඉංග්‍රීසි පන්ති අනිවාර්යයෙන්ම recommend කරනවා. ප්‍රතිඵල සියයට සියයක් විශ්වාසයි. මගේ දරුවෝ දෙන්නාම මැඩම්ගේ Spoken English පන්ති වලට සම්බන්ධ වෙනවා.
Parent of Staudent
Watch lessons smoothly with low data usage and enjoy uninterrupted learning anytime, anywhere.
Active Students
නිතර අසන ප්‍රශ්න
දේශීය සහ විදේශීය ඉහළ සුදුසුකම් හා පළපුරුද්දකින් හෙබි, ප්‍රවීණ දේශිකා ආචාර්ය දුලානි ගුණසිංහ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ අප ආයතනය මගින් පෙර පාසල් දරුවන්ගේ සිට ඕනෑම වයස් කාණ්ඩයක සිසුන් සඳහා විශේෂිත වූ පහත පාඨමාලා පවත්වනු ලබයි:
පාසල් සිසුන් සඳහා පන්ති (01 සිට 13 ශ්‍රේණිය දක්වා):
පාසල් විෂය නිර්දේශය පන්ති (School Syllabus Classes): පාසල් විෂය නිර්දේශය ආවරණය වන පරිදි පැවැත්වේ.
ස්පෝකන් ඉංග්‍රීසි පන්ති (Spoken English Classes): පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි කතා කිරීමේ කුසලතාවය දියුණු කිරීම සඳහාම වෙන් වූ විශේෂ පන්ති.
වැඩිහිටියන් සඳහා: ඉංග්‍රීසි භාෂාව නිවැරදිව ඉගෙනීමට උනන්දුවක් දක්වන වයස අවුරුදු 18ට ඉහළ ඕනෑම අයෙකු සඳහා විශේෂිත Spoken English සහ Grammar පාඨමාලා.
IELTS සඳහා: IELTS විභාගය සඳහා සූදානම් වීමේ පන්ති (IELTS Preparation Class).
විදේශීය සිසුන් සඳහා: විදේශීය සිසුන් සඳහාම වෙන් වූ විශේෂිත කණ්ඩායම් පන්ති (Group Classes for Foreign Students).
ඔව්. සිසුන්ගේ දැනුම මට්ටම නිවැරදිව හඳුනාගෙන, ඔවුන්ට වඩාත් ගැලපෙන Spoken English කණ්ඩායම තීරණය කිරීම සඳහා අප Online ඇගයීම් පරීක්ෂණයක් (Placement Test) පවත්වනු ලබයි. එම පරීක්ෂණයෙන් ලබා ගන්නා ලකුණු මත පදනම්ව, සිසුවාට වඩාත් සුදුසු කණ්ඩායම සඳහා ඔවුන්ව ඇතුළත් කරනු ලැබේ.
ඔව්, පාඨමාලාව සහ අවසාන ඇගයීම් සාර්ථකව නිම කරන සෑම සිසුවෙකුටම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ලියාපදිංචි ආයතනයක් වන "British Academy of English" ආයතනය මගින්, ප්‍රවීණ දේශිකා ආචාර්ය දුලානි ගුණසිංහ මහත්මියගේ අත්සනින් යුත් ඉතා වටිනා සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
ප්‍රවීණ දේශිකා ආචාර්ය දුලානි ගුණසිංහ මහත්මිය විසින් අපගේ සියලුම පන්ති, අතිනවීන තාක්‍ෂණික ඉගැන්වීම් ක්‍රමවේද භාවිතා කරමින් Online මාධ්‍ය ඔස්සේ පමණක් පවත්වනු ලබයි. මෙමගින් ඔබට නිවසේ සිටම, ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ඉංග්‍රීසි භාෂා දැනුම ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
ඔව්, මූලික දැනුම අත්‍යවශ්‍ය නොවේ. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කිසිදු දැනුමක් නොමැති ඕනෑම අයෙකුට මුල සිටම ඉගෙනීම ආරම්භ කළ හැකි පරිදි, ප්‍රවීණ දේශිකා ආචාර්ය දුලානි ගුණසිංහ මහත්මිය විසින් ඉතා සරල මට්ටමේ සිට උසස් මට්ටම දක්වා පියවරෙන් පියවර ඉගැන්වීම් සිදු කරනු ලැබේ. ඒ නිසා ඔබට විශ්වාසයෙන් යුතුව අප හා එක්විය හැකිය.
ඔබට 0761322081 අංකයට WhatsApp පණිවිඩයක් එවීමෙන් හෝ 0112474189 යන අංකයට ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකිය.